මෙරට තුන්වන විශාලතම තෘතීයික සත්කාර රෝහල වන අනුරාධපුර රෝහල 04 වන ජාතික රෝහල බවට පත් කිරීමට කටයුතු ...
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් දියත් කරනු ලබන මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ඊයේ (10) දින ආරම්භ කෙරිණි. විවිධ රට ...
ලිට්‍රෝ ගෑස් මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි ...
කුණුඩසාලේ උඩමළුව පුරාවිද්‍යා භූමියේ තිබූ මහනුවර රාජධානියට අයත් සිංහල රාජවංශයේ අවසන් රජුවන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගයේ පිවිසුම් ගැටපෙළ අසල තිබූ ෙඑතිහාසික පුරාවිද්‍යා වටිනාකමින් ...
ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. සිය සංගමයේ නියෝජිතයින් රැස්වී කොපමණ මුදලකින් ගාස්තු වැඩි ...
ඉන්ධන මිල ගණන් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 303ක් වේ.
අයිස්, හෙරොයින් වැනි විෂ මත්ද්‍රව්‍ය භාවිතාකර රථවාහන ධාවනය කළ රියදුරන් 3437 දෙනෙක් ද බීමතින් රිය ...
මෙම වසරේ ජනවාරි 01 දා සිට ඊයේ (08) දක්වා රටපුරා සිදුවූ මාරක රිය අනතුරු 457කින් පුද්ගලයින් 475 දෙනෙක් මියගොස් ඇත. මේ තත්ත්වය ...
ප්‍රහාරයට ලක්වූ IRIS Dena නෞකාවේ සිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ...
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ ...
එංගලන්තය ලකුණු 7කින් පරාජය කර මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා සුදුසුකම් ලබාගැනීමට ඊයේ (5) රාත්‍රියේ සමත් විය. මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ඉන්දියාවෙන් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results