2025 වසර සඳහාවන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සදහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. එය දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව පෙබරවාරි 17 වැනිදායි සිදු කෙරෙන්නේ. ඒ අනුව, දෙවනිවර කියවීමේ විවාදය ප ...