මාර්තු 17 සිට 20 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව ...
2019 වසෙර් පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදු කරන විමර්ශන දේශපාලන ප්‍රතිවාදිතාවන් හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍රය වෙත යොමු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි ...
වර්ජනයේ නිරතව සිටින විදුලි බල වෘත්තීය සමිති විසින් 40%ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටින අතර, එම ඉල්ලීම ඉටු කළහොත් විදුලි බිල 100%කින් ඉහළ දැමීමට සිදුවිය හැකි බව NTNSP පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුම ...
අමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව පවත්වනු ලබන ඒකාබද්ධ යුද අභ්‍යාසවලට ප්‍රතිචාර වශයෙන්, උතුරු කොරියාව ද කෲස් මිසයිලයක් අත්හදාබැලීමක් සිදුකර තිබේ ...
මැද පෙරදිග කළාපයේ මතුව ඇති යුධමය වාතාවරණය හේතුවෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ ...
මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබීය ...
හැටන් ප්‍රදේශයට වසර ගණනාවක් තිස්සේ මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ ...
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට පත්කළ නිලධාරි කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය ...
ඉන්දියාවේ විශාලතම ගුවන්සේවය වන ඉන්ඩිගෝ හි ප්‍රධාන විධායක නිලධාරීවරයා හදිසියේම ධුරයෙන් ඉවත් වී ඇති බව සඳහන් වෙයි ...
අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභීන් වෙත මාර්තු මාසයට අදාළ දීමනාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් හෙට (12) දිනයේ අදාළ ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබේ ...
මෙරට 05වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද (10) සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එළැඹෙන නොවැම්බර් මස අග භාගය දක්වා මෙම සමීක්ෂණය සිදුකෙරන බව එම අමාත්‍යාංශය සදහන් කරයි. දිවයිනේ සියලු දිස්ත්‍රික් ...
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිරදඬුවම් නියම කර තිබෙන හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results