මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සැපයුම අඩාල වීම සහ මිල ගණන් ඉහළ යාම හමුවේ, ඉන්ධන පිරිමසා ගැනීම සඳහා හැකි සෑම විටම නිවසේ සිට රාජකාරි කරන ලෙස වියට්නාම රජය ද එරට ව්‍යාපාරික ආයතනවලින් සහ සේව ...
අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභීන් වෙත මාර්තු මාසයට අදාළ දීමනාව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් හෙට (12) දිනයේ අදාළ ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබේ ...
ඊශ්‍රායලයේ වෙසෙන මෙරට ශ්‍රමිකයින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපෑල භාවිතයේදී නොදන්නා පණිවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස ඊශ්‍රායලයේ පිහිටි තානාපති කාර්යාලය දැනුම්දීමක් සිදු කර තිබේ ...
ඉරානය සහ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී අද (11) තීරණාත්මක ඡන්ද විමසීමක් සිදුකිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි ...
කුමන බාහිර බලපෑම් එල්ලවුවද බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි ...
මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 131ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ ...
මීගමුව හා කටාන යන ප්‍රදේශ සඳහා අනිද්දා (12) පෙ.ව 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණදීම සඳහා හැකි පමණින් ඉන්ධන අරපිරිමැස්මකින් යුතුව පරිභෝජනය කරන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ...
මෙරට මුහුදු සීමාවට ආසන්නයේදී අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරයට ලක්වූ ඉරාන අයිරිස් ඩෙනා නෞකාවේ මියගිය නාවිකයින්ගේ මළ සිරුරු ඉක්මනින් තම රටට ආපසු ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ඉරානය පවසයි ...
මෙතෙක් ඉරානයට එල්ල කරන දරුණුතම ප්‍රහාර එල්ල කරන දිනය අද වනු ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශකර තිබේ ...
ජනප්‍රිය පොප් ගායිකා රිහානාගේ බෙවර්ලි හිල්ස් හි පිහිටි නිවස ඉලක්ක කරගෙන වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ඇය නිවස තුළ රැඳි සිට ඇති නමුත් ඇයට කිසිඳු ආකාරයක තුවාලයක් සිදුවී නොමැති බව ...
දිස්ත්‍රික්ක කිහිපයක පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results